ජාලගත අවකාශයේ තීර්ථයාත්‍රිකයා

ජාලගත අවකාශයේ අතරමංවී...ඔහේ ඇවිදන් ගිය ගමන...

Thursday, May 1, 2014

මා දුටු මැයි දිනය


Highway එකේ ගියෙමි
CTB බස් නවතා තිබෙනු දුටිමි
බමන මතින් ඇවිදින්නන් දුටිමි
පේලියට මුත්‍රා කරන උන් දුටිමි
ඉන්දියවදැයි සිතුනි
උන් මැයි දිනයේ අරුත දන්නේදැයි නොදනිමි
පොලීසිය අහක බලගෙන යනහැටිත් දුටිමි
නීතිය කොහේදැයි නිදනිමි

මැයි දිනය යනු මෙයදැයි සිතුනි . . .